කොරෝනා හැදුනු ජවිපෙ මන්ත්‍රීවරයෙක් මියයයි


1 share


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ හබරාදූව ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මියගොස් තිබේ.

කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇත්තේ ‍ප‍්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ජී. ලාල් මහතායි.


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments