පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට




නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හොටලයක උපන්දින සාදයක් පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි යන දෙදෙනා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දෙදෙනා අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියේ.

May be an image of 2 people and people standing


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments