හැම තැනම හොඳට කළා එකතැනක එහෙම වුනේ – සමාවෙන්න ජනපතිතුමනි




මොරටුව ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහනේදී මොරටුව නගරාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවැති කොවිඩ් රැස්වීමේදී සිය අප්‍රසාදය පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා
සිටින බවත් එය අහඹු සිදුවීමක් බවත්ය.

‘ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා – අපි තැන් තොරා ගත්තේ විද්‍යානුකූලව. එහෙම කරලත් ඊයේ කැත දර්ශනයක් (මොරටුව සිදුවීම). ඒවා වෙන්න දෙන්න එපා.’

‘නාමල් රාජපක්ෂ මහතා – අතිගරු ජනාධිපතුමනි සමා වෙන්න ඕන. ඒක අහඹු සිදුවීමක්’

‘ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා – මම දන්නවා. එහෙම වෙන්න දෙන්න එපා. හැමතැනම හොඳට
වුණා. එක තැනක මෙහෙම වුණාම මාධ්‍යයෙයි හැම තැනම යන්නේ ඒක.’


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments