නව නීතිපති ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.!




අභිනව නීතිපතිවරයා වශයෙන් සංජය රාජරත්නම් මහතා අද(26) පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබේ.

1988 දී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්වූ සංජය රාජරත්න මහතා එම දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියායි.

ඔහු සැලකිය යුතු හා ඉහළ පෙළේ නඩු කිහිපයක් සඳහා පෙනී සිට ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු රජයේ ආයතන කිහිපයකට උපදේශන සේවය සපයා ඇති අතර, ඉදිරිපත් කිරීමට පෙර පනත් කෙටුම්පත් විමසා බැලීම සදහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරීන්ගේ කමිටුවේ සාමාජිකයෙකි. ප ඔහු ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාවේ සහ නීති අධ්‍යාපන කවුන්සිලයේ සාමාජිකයෙකි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments