ජුනි 07 තෙක් ‌රටම වහයි!


1 share


දැනට ක්‍රියාත්මක ව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“හෙට දිනයේ යම් ළිහිල් කිරීමක් කරනවා. ඒ නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීමට. වාහන පාවිච්චි කරන්න බෑ”.

එසේම මැයි 31 වනදා සහ ජුනි 4 වනදා ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය ගැනීමට නිවෙස් ආසන්නයේ ඇති වෙළෙඳසැළ ට යෑමට අවස්ථාව ලබාදෙන බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

🔴 Breaking News

🔴 Breaking News

Web: www.hirutv.lk | www.hirunews.lk | www.hirugossip.lk

#‎HiruNews #BreakingNews‬ ‪#‎lka‬ ‪#‎SriLanka‬ #HiruTV #Hiru #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

Posted by Hiru News on Monday, May 24, 2021


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
2
Angry

Comments