සජිත් පොසිටිව් නිසා විපක්ෂය තිගැස්සේ




පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ආසන්න දින කිහිපයේ සමීපව කටයුතු කල සියලු මන්ත්‍රීවරුන්ට කොරෝනා පරීක්ෂණ සදහා පෙනී සිටින්නැයි පාර්ලිමේන්තුව විසින් දන්වා ඇත.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ඔහු සමඟ හා සමීපව කටයුතු කළ සියලු දෙනාට නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දී ඇති බවයි.

ප්‍රේමදාස මහතාට සමඟ සෑතකදී සමීපව කටයුතු කරන ලද මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනය සහ පරීක්ෂණ සඳහා යොමු වීමට ආරම්භ කර තිබේ.

ආසන්න දින කීපයේ දී සජිත් ප්‍රේමදාස මහතා අවිරෝධතා ඇතුළු පොදු ක්‍රියාකාරකම් ගණනාවකටම සහභාගි වී සිටියේය.

sajith-positve


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
3
Sad
Angry Angry
3
Angry

Comments