නෙහාරා පීරිස් බර අඩුකරගත්ත රහස හෙළි කරයි




නෙහාරා පීරිස් කියන සුරූපිනිය පුංචි තිරයේ ඔබට දැක පුරුදු චරිතයක්. ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පියෙකු වන මේනක පීරිස් සමඟයි. දැන් නෙහාරා පුංචි දූ පැටියෙක්ගේ අම්මා කෙනෙක්. පසුගිය කාලේ තරබාරුව හිටපු නෙහාරා ගොඩක් උත්සහ කළා ශරීරයේ බර අඩුකරගන්න.

ඔන්න ඒකේ ප්‍රතිඵල ඇයට ලැබිලා. කිලෝග්රෑම් 78ක බර අඩුකරගත්ත ඇගේ දැන් බර කිලෝග්රෑම් 59යිලූ.

ඒ ගැන කියමින් ඇය ඉන්ස්ටග්රෑම් ගිණුමට ඡායාරූපයකුත් එකතු කරලා තිබුණා. ඒ වගේම තමන්ට මේ තත්ත්වයට එන්න උදව් කරපු පුහුණුකරුට ස්තුති කරන්නත් ඇය අමතක කරලා නැහැ.

“කාන්තාවනී.. මට පුළුවන් නම් ඔබටත් පුළුවන්.. අපි ශක්තිමත්.. මම බොහෝම වෙහෙස මහන්සි වෙලා වැඩ කළා මේ වෙනුවෙන්..” යැයි ඇය සඳහන් කර තිබුණා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments