කොවිඩ් වැළඳුණු ජනප්‍රිය ගායක භාතිය, මුහුණු පොතේ තැබූ සටහන




කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නමුත්, දැන් සුවයෙන් පසුවන බව, ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මුහුණූ පොතේ සටහනක් තබමින් සඳහන් කරනවා.

එමෙන්ම, තමන් වෙනුවෙන් සහයෝගය හා ශක්තිය දුන් සියලු දෙනාට ස්තුති කරන්නටද ඔහු අමතක කළේ නැහැ.

එම සටහන පහතින් බලන්න…

Bathiya is recovering well from Covid-19 and doing good. Thank you everyone for your positive thoughts and best wishes.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් පසු බාතිය වෛද්‍ය ප්‍රතිකාර යටතේ හොඳින් සුවය ලබන බවත්, ඔබ දැක්වු සහයෝගය සහ ශක්තියට හද පිරි ස්තුතිය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
2
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments