manoj rajapaksha baby

ජනපති ගෝඨාභයගේ කුළුදුල් මිණිබිරිය මෙන්න




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනෝජ් රාජපක්ෂට හා ඔහුගේ බිරිය වන සෙව්වන්දි රාජපක්ෂ දාව දියණියක් පසුගිය 8 දා උපත ලැබුවා.

ඇය ඉපදුණේ අමෙරිකා එක්සත් ජනපදයේදී.

ඒ පුංචි පවුල සම්පුර්ණ කළ අලුත් අමුත්තියගේ ඡායාරූප පහතින්


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments