සතිඅන්තයේ සංචරණ සීමා ගැන දැනුවත් කෙරෙන විශේෂ මාධ්‍ය හමුව – සජීවීව




හෙට රාත්‍රී 11 සිට 17 වැනි සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කෙසේ වෙතත්, අතවශ්‍ය සේවා හා බස්නාහිර පළාත තුළ එන්නත්කරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි ඔහු සඳහන් කළේ.

මේ පිළිබඳව දැනුවත් කෙරෙන, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ විශේෂ මාධ්‍ය හමුව පහතින් බලන්න….

🔴 Breaking News

🔴 Breaking News

Web: www.hirutv.lk | www.hirunews.lk | www.hirugossip.lk

#‎HiruNews #BreakingNews‬ ‪#‎lka‬ ‪#‎SriLanka‬ #HiruTV #Hiru #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

Posted by Hiru News on Wednesday, May 12, 2021


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments