ලොකුගේගේ වැයික්කිය යලි වසා දැමේ




පිළියන්දල නගරයට ඇතුල්වීම සහ නගරය හරහා ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කර ඇත්තේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න සහ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම් අද පෙරවරුවේ සිට හුදෙකලා කිරීමත් සමග මෙම තීරණය ගත් බවයි.

පිළියන්දල නගරය අයත් වනුයේ මෙම ග්‍රාම සේවා වසම් දෙක යටතට වීම ඊට හේතුවයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments