දරුවන් ඇඳ දමා ලීසිං මැරයෝ වාහනය පැහැර ගන්න හදලා


3 shares


තම දරුවන්ව වාහනයෙන් ඇඳ දමා සිය වාහනය අත්පත් කර ගැනීමට කටයුතු කර ඇතැයි පුද්ගලයෙකු සිය විරෝධය පළ කරන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට එක් කර තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝග නොතකමින් ලීසිං සමාගම වාහනය අත්පත් කරගැනීමට කටයුතු කර ඇති බවත් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබියදී මෙලෙස කටයුතු කර ඇතැයි එම පුද්ගලයා චෝදනා කරයි.

එම වීඩියෝව පහතින්,

දරුවන් ඇඳ දමා ලීසිං මැරයෝ වාහනය පැහැර ගන්න හදලා..

දරුවන් ඇඳ දමා ලීසිං මැරයෝ වාහනය පැහැර ගන්න හදලා..
වාහන නැත්නම් නිකං ඉන්න කවදාවත් ලීසිං දාලා වාහන ගන්න යන්න එපා

Posted by සේනා දළඹුවා on Saturday, May 8, 2021


Like it? Share with your friends!

3 shares

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments