චීන රොකට්ටුව පාලනයෙන් ගිලිහෙයි




ගුවන්ගත කළ ලෝන්මාර්ච් නමැති රොකට්ටුව පාලනයෙන් ගිලිහීම නිසා මැයි 10 දා වායුගෝලයට ඇතුළුවී පෘථිවියට කඩාවැටීමට නියමිතය.

ඇමරිකානු නාසා ආයතනය මෙම රොකට්ටුව වායුගෝලයට ඇතුළුවන අයුරු නිරීක්‍ෂණය කරමින් සිටියි. එය උතුරු අක්ෂාංශ 415 සහ දකුණු අක්ෂාංශ 41.5 අතර ප‍්‍රදේශයකට කඩාවැටීමට නියමිත බව වාර්තාවේ. ශී‍්‍ර ලංකාව පිහිටා ඇත්තේ මෙම කලාපයේයි. පසුගිය අපේ‍්‍රල් 27 දා ගුවන්ගතවූ මෙම රොකට්ටුව අභ්‍යවකාශය තුළ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා යොදාගෙන තිබුණි.

මෙම රොකට්ටුව විශාල බරකින් යුක්තය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments