පළාත් අතර සංචරණ සීමා පනවනවා!


1 share


කොරෝනා ආසාදිත රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුවහොත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවධාරණය කළා.

මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14කට අයත් පොලිස් බල ප්‍රදේශ 6ක් සහ ග්‍රාම සේවා වසම් 98ක් හුදෙකලා කර තිබෙනවා.

මේ අතර ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරීවරයාට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්වරයා මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවයි වාර්තාවන්නේ.


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
1
Angry

Comments