අද සමස්ත කොරෝනා ආසාදිතයන් 1,636 ක්




අද දින කොරෝනා දෙවන රැල්ලේ නව ආසාදිතයන් 714 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අද දිනයේ සමත කොරෝනා ආසාදිතයන් 1,636 දෙනෙකු හමුවී තිබෙනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments