දිනක් තුල වැඩිම කොවිඩ් ආසාදිතයින් අද වාර්තා වෙයි




අද දින කොරෝනා දෙවන රැල්ලේ නව ආසාදිතයන් 463 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1451 දෙනෙකු හමුවී තිබෙනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
2
Sad
Angry Angry
0
Angry

Comments