රටම ලොක්ඩවුන් කරනවාද?




කොරෝනා වසංගතය රට ඇතුළේ ව්‍යාප්ත වෙමින් පැවතියද රට පූර්ණ වසාදැමීමකට යා නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කොට ඇත.

පසුගිය දිනෙක ගම සමග පිළිසදරක් වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සදහා පළමු වැඩසටහන පැවැති හල්දුම්මුල්ල ප්‍රදේශයේ සංචාරය කළ ජනාධිපතිවරයා, පසුව නිලධාරීන් සමග පැවැති සාකච්ජාවකදී මේ බව සදහන් කොට ඇත.

එහිදී ඇතැම් නිලධාරීන් රට සම්පූර්ණ වසා දැමීමක් පිළිබදව ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ආර්ථික ගැටලු මත එසේ ‌කළ නොහැකි බවත්, රෝගීන් මතුවන ප්‍රදේශ පමණක් හුදකලා කිරීමට සැලසුම් කොට ඇති බවත්ය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments