තවත් කොරෝනා මරණ 8 ක්




තවත් කොරෝනා මරණ 8 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරනවා.

ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 655 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ නිවේදනය පහතින්.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments