මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරයිනම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න




යම් පුද්ගලයෙකුට උණ වැළදී දින දෙකකට වඩා පවතින්නේ නම් සහ සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, පපුවේ මහන්සිය වැනි රෝග ලක්‍ෂණ තිබේ නම් කඩිනමින් ළඟම පිහිටි රජයේ රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එහිදී පරීක්‍ෂණ සදහා ඉදිරිපත් වී ඊට අදාළ වාර්තාවල තොරතුරු කොට්ඨාශ භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට ලබාදෙන ලෙසට ද ඉල්ලීමක් කෙරුණා. මේ, ඒ පිළිබද කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments