ජනප්‍රිය නිවේදක රංගන ද සිල්වාගේ සොඳුරු කැදැල්ලේ නොදුටු සුන්දර ඡායාරූප




ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ වගේම ජනප්‍රිය නිවේදකයින් අතර ඉහලින්ම සිටින කෙනෙක් තමයි රංගන ද සිල්වා කියන්නේ. මුල් කාලයේ සිට මෑතක් වන තුරුම හිරු ටීවී නාලිකාවේ නිවේදකයෙක් වගේම වැඩසටහන් මෙහෙයවන්නෙක් විදියට ඔහු කටයුතු කළා. එම නාලිකාවේ ගොඩක්ම ජනප්‍රියත්වයට පත්වෙන්නේ කෝපි චැට් වැඩසටහන සහ උදෑසනට ආරම්බහ වන පත්තරේ වැඩසටහනයි. කොහොමහරි පසුකලිනම රංගන හිරු නාලිකාවෙන් ඉවත් වෙනවා. ඉන් පසුව ඔහු සේවයට එන්නේ ලංකාවේ තවත් ජනප්‍රියම රුපවාහිනී නාලිකාවක් වන සර්ණවහිනි නාලිකාවට. දැන් ඔහු ස්වර්ණවාහිනී නලිකාවේ ඉතාම ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා තියනවා. ඒ වගේ ඔහුගේ බිරිඳ වන නිශාන්ති දිල්රුක්ෂි සේවය කරන්නේ ITN නාලිකාවේ. ඉතින් ලංකාවේ ජනප්‍රියම නිවෙදනයෙක් වන රංගනගේ සොඳුරු කදල්ලයි මේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
2
Love
Lol Lol
1
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments