අද සිට සති 2ක් සියලුම උත්සව තහනම්




අද සිට සති දෙකක කාලයක් සියලුම රජයේ උත්සව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

එසේම පුද්ගලික උත්සව, රැස්වීම් සහ සාද පැවැත්වීම ද තහනම් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments