කොවිඩ් ආසාදිතයින් 796 දෙනෙකු හඳුනා ගැනේ




කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිත 796 දෙනෙකු අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 99,518ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments