කවී සහ ශේන් එකතු වෙලා, සමිතා සහ චිරන්තව පුදුම කරවපු හැටි මෙන්න


9 shares


ජනප්‍රිය සහ ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නේ ආදරණීය හඬක් හිමි ගීත ගොන්නකම හිමිකාරියක්. ඉතින් ඇය දැන් විවාහ වෙලා ඉන්නේ චිරන්ත කියන, ටික්ටොක් හරහා ජනප්‍රිය වුනු තරුණයෙකු සමඟයි.

මේ දෙන්නාගේ සම්බන්ධය සමාජ මාධ්‍ය තුළ යම් කැළඹීමක් ඇති කළා වුණත් වරින් වර ඒ දේවල්වලට උත්තර දෙන්නත් චිරන්ත කටයුතු කළා.

පසුගිය දවසක චිරන්ටත් සමිතාටත් අපූරූ පුදුම කිරීමක් ලැබුණා. ඒ ගැන කියමින් සමිතා මුහුණු පොතේ සඳහන් කරලා තිබුණේ, Thanks kavi baba and shane baba යනුවෙනුයි.


Like it? Share with your friends!

9 shares

What's Your Reaction?

Love Love
18
Love
Lol Lol
37
Lol
Wow Wow
14
Wow
Sad Sad
12
Sad
Angry Angry
19
Angry

Comments