කැරලයින් ජූරිගේ ලෝක රූ රැජින කිරුල ගලවයි… දෙවැන්නාට පිරිනමයි…


2 shares


කැරලයින් ජූරි විසින් දැරී 2020 ලෝක විවාහක රූ රැුජින කිරුළ එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ අයර්ලන්තයේ කේට් ෂිනයිඩර් වෙත පිරිනැමීමට කටයුතු කර ඇත.

ඇමරිකාවේ මිසිස් වර්ල්ඩ් සමාගම විසින් මේ බව නිවේදනය නිකුත් කරමින් සදහන් කර තිබේ.

කැරලයින් ජූරි ස්වෙච්ඡාවෙන්ම කිරුළෙන් ඉවත්වීමට තීරණය කිරීම තම සංවිධානය පිළිගන්නා බවද එම කිරුළ අයර්ලන්ත විවාහක රූ රැජන වෙත ප්‍රදානය කරන බවද නිවේදනයේ දැක්වේ.

 


Like it? Share with your friends!

2 shares

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
2
Sad
Angry Angry
0
Angry

Comments