වත්සලා දියලගොඩ කියන්නේ කාලයක් පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබුණු චරිතයක්. මේ වෙද්දී ඇයව නිර්මාණවලින් වැඩිය දකින්නේ නැහැ. ආදරණිය දියණියක් ඉන්න වත්සලා වැඩිපුරම කාලය ගත කරන්නේ දියණිය එක්කයි. ඇයගේ දියණියගේ උපන් දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් ගත් උපන් දින සාදයේ ඡායාරූප කිහිපයක් පහතින්.