ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකාද සිල්වා සහ රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අතර සිදු කරන දුරකතන සංවාදයක් මාධ්‍ය වෙත ලැබී තිබේ.
එහිදී චන්දිමාල් ජයසිංහ පවසන්නේ රූ රැජින කිරුළ කැරොලයින් ජූරි විසින් බලහත්කාරයෙන් ගලවා වෙනත් අයෙකුට පලන්දවන ලද්දේ ඇය ලෝක විවාහක රූ රැජින වෙනු ඇතැයි තිබූ පුද්ගලික අමනාපයකින් වන්නට ඇති බවයි.
ඔයා ගැන තිබුණ ඉරිසියාවට තමා අරයා මේක කළේ… – රටම කතා වෙන, විවාහක රූ රැජිණ අර්බුදයේ හඬ පටයක් එළියට
ඔයා ගැන තිබුණ ඉරිසියාවට තමා අරයා මේක කළේ… – රටම කතා වෙන, විවාහක රූ රැජිණ අර්බුදයේ හඬ පටයක් එළියට
Posted by Hiru Gossip on Monday, April 5, 2021