එක පවුලකට හාල් කිලෝ 03 ක් සති 02 කට ප්‍රමාණවත් – වෙළඳ ඇමති




අවුරුදු දීමනාවක් වශයෙන් සතොස හරහා ලබාදෙන සහන මල්ල සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වූවා.

ඒ අද පස්වරුවේ වෙළද අමාත්‍යංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වු අවස්ථාවේදියී.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ සහන මල්ලට අන්තර්ගත සියලු ආහාර ඉහල ප්‍රමිතියකින් සහ නිවැරැදි ප්‍රමාණ වලින් අඩංගු ආහාර ද්‍රව්‍ය වන බවයි.

කෙසේ වෙතත් සහල් කිලෝ 03 ක් එක් පවුල් ඒකකයක් සදහා සති 2 ක කාලයක් සදහා ප්‍රමාණවත් වන බවයි එහිදි බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

– newsradio

Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
1
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
5
Angry

Comments