පොඩි කාලයක් හරි ජනතාව වස කෑවට කමක් නෑ – චුට්ට කාලයයිනේ




පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් දිවයිනට ආනයනය කිරීමත් සමඟ රට පුරා ජනතාව භිතියට පත්ව සිටිනවා. මේ වන විට මේ පිළිබඳ විශාල කතාබහක් සමාජය තුළ නිර්මාණය වී තිබෙනවා.

ඒ නිසාම, මේ කතාවේ ඇත්ත නැත්ත ඔබට කියන්න, හිරු “ඇත්ත” අපි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න හමුවුණා.

මේ ඒ කතාබහ………………….


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments