උදයන්ති කුලතුංග කියලා කියන්නේ ටෙලි තිරයෙන් වගේම සිනමා තිරයෙනුත් කාගෙත් ආදරය දිනාගත්තූ රංගන ශිල්පිනියක්.
ඉතින් ඇය හදිසියේම යුගදිවියට පිවිසුණා කියන පුවත ඔබ දැනටමත් දන්නවා ඇති. උදයන්තිගේ විවාහ මංගල්‍යයේ තවත් අපූරූ ඡායාරූප පෙළක් අපට ලැබී තිබෙනවා.
මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ….