රොෂාන් රණවන කියන්නේ පුංචි තිරයේ වගේම රිදී තිරයෙනුත් ප්රේක්ෂකයන් අතරට ආපු කඩවසම් නළුවෙක්.
හැමෝගෙම ආදරය දිනා ගත්තු රොෂාන් පාසල් කාලයේ පටන් තමන් ආදරේ කරපු කුෂ්ලාණිව තමයි තම ආදරණීය බිරිද හැටියට තෝරාගත්තේ. ඉතින් බොහොම සාර්ථක විදියට ජිවිතේ ගෙවන මේ ආදරණිය කැදැල්ලට, කාලයකට පෙර තවත් කෙනෙක් එකතු වුණා. ඒ තමයි, රොෂාන්ගේ ආදරණිය පුත් මිනෙත්.
අපි මේ ඉන්නේ අප්රියෙල් මාසයේ , එහෙමත් නැත්තම් අලුත් අවුරුද්දට වෙන්වුණු මාසයේ. ඉතින් තව නොබෝ දිනකින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්න ලැබෙනවා. එවන් වූ මොහොතක රොෂාන් සිය පුතණුවන් අවුරුදු කුමරා ලෙස හැඩකර ජායාරූප මුහුණු පොතට එක්කර තිබුණා.
එම ජායාරූප පහතින් ,