අම්මි එක්ක හුරතල් වෙන පුංචි මෙලී




නෙහාරා පීරිස් මෑතකදී කුළුඳුලේ මව් පදවි හිමි කර ගත් බව මේ වෙනකොට බොහෝ දෙනා දන්නා කාරණාවක් . නෙහාරගේ පුංචි දියණියට දැන් මාස තුනත් පහු වෙලා . දැන් පුංචි පැටික්කි එක්ක රූපවාහිනී වැඩසටහන් වලටත් නෙහාරා සහ මේනක සහභාගී වෙනවා දැක ගන්න ලැබෙනවා . නෙහාරගේ සමාජ මාධ්‍යකට පුංචි දුව මෙලී එක්ක ඉන්න නවතම ඡායාරූප කිහිපයක් එක් වී තිබුනේ මේ ආකාරයටයි .

එම ඡායාරූප පහතින් .


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments