සොනාලි ටීචර්, හිමායා බණ්ඩාර දැන් ගෙවන ජිවිතයේ ඡායාරූප




මේ තමයි අපි හැමදෙනාම ආදරේ කරන සොනාලි ටීචර්. ඒ කියන්නේ ඇත්ත ජිවිතේ හිමායා බණ්ඩාර ඉතින් ඇය පසුගිය කාලයේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණේ සොනාලි ටීචර් කියන නමින්. මොකද අපි හැමෝම දන්නා දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ ඇය සොනාලි ටීචර්ගේ චරිතය තමයි රඟපෑවේ. ඒ ගුරුවරියගේ චරිතයට බොහෝ දෙනා ආදරය කළා. ඒ චරිතය රසික රසිකාවියන්ගේ සිතට කෙතරම් කා වැදුනාද කියනවනම්, දැනටත් ඇයට බොහෝදෙනා අමාන්ත්‍රණය කරන්නේ සොනාලි කියන නමින්.කොහොම උනත් මේ වෙද්දී නම් දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ හිමායව දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒ උනත් තවත් රුපවාහිනී නාලිකා තුලින් ඇයව දැකබලාගන්නට පුලුවන්. රංගනයට අමතරව ඇය නිරූපණ ක්ශේත්‍රයේද නිරත වෙලා ඉන්නවා.

 


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments