ලංකාවේ කළා ලෝකයේ ඉන්න ගොඩක් සුන්දර රුවක් සහිත පුංචි තිරයේ අනිසකාවියක් තමයි මංජුලා කුමාරි කියන්නේ. ‘ඕලු’ ටෙලිනාට්‍ය හරහා ලංකාවේ ප්‍රේක්ෂක සිත් සොරකම් කල මංජුලා දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. මේ දිනවල වැඩිය පෙන්න නැති වුනත් මංජුලා කුමාරිට ගොඩක් අය තවමත් ආදරෙයි. කළා ලෝකයේ වැඩිය දකින්න නොලැබුනත් ඇය දරුවන් තිදෙනා සමග ගොඩක් සුන්දර ජීවිතයක් ගතකරනවා. මංජුලාගේ පුතාගේ නම ‘ඕලි’ දුවග ‘බිනෝලි’ මේ දෙන්නගේ දඟ වැඩ බල බල ඉන්නලු මංජුලා ගොඩක්ම කැමති.
මංජුලා කියන්නේ ඇයගේ හැම හීනයක්ම සැබෑ කරගත් කාන්තාවක්. ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්, ” මම මගේ ජීවිතේ ගැන ලස්සන හීන ගොඩක් දැක්කා. මම ඒ හීන සියල්ලම සැබෑ කරගත්තා, ඒ හීන වෙනුවෙන් කැපවෙලා වැඩ කල නිසා. මම ඉස්කෝලෙන් අයින්වෙද්දීම පුංචි කාර් එකක් ගත්තා, ඒ වගේම අවුරුදු 22ක් වගේ පොඩි වයසකින් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළා. පුතෙක් සහ දුවෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කළා. ඒ හීනෙත් හරි ගියා ඉතින් මම හිතන්නේ මම ගොඩක් වාසනාවතයි” කියලා ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන ඕලු සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.