සැබෑ ජීවිතයේ පවුල සමගින් ‘නීල පබලු’ හි අභිමන් ගෙවන සුන්දර ජීවිතේ




නීල පබලු මේ දිනවල ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. සිරස ටීවී ඔස්සේ විකාශය වන නීල පබලු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන අභිමන්ගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නිවේදකයෙකු, ව්‍යවසායෙකු මෙන්ම නලුවෙකු වන සුමිරාන් ධනංජයයි. සුමිරාන්ට ඇඟලුම් කර්මාන්ත ව්‍යාපාර ආයතනයක හිමිකරුවෙකි. ඉතින් සුමිරාන් කාර්ය බහුල ජිවිතයෙන් මිදිලා සිය ආදරණීය බිරිඳ සහ දරුවා සමග ෆොටෝෂූට් එකක් කර තිබුණා. මේ ඒ ෆොටෝෂූට් එකයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments