අපි දැන් කතාකරන්නට සුදානම් වන්නේ ලංකාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් පිළිබඳව. ඇය තමයි අපි හැමදෙනාම හඳුනන උපේක්ෂා ස්වර්ණමාලි. කලක් දේශපාලන කටයුතු වලද නියැලී සිටි ඇය මේ වනවිට දේශපාලන කටයුතු වලින් ඇත්වී රඟපෑම් කටයුතු සහ පවුලේ වැඩකටයුතු වලට මුල්තැන දී වැඩ කරනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඇයට පුංචි දියණියක්ද සිටිනවා. කෙසේ උනත් ඇය වඩාත්ම ප්‍රසිද්දියට ITN රුපවාහිනී නාලිකාවේ විකාශය වුනු පබා ටෙලිනාට්‍යයෙන්. අදටත් බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ පබා කියන නමින්. ඉතින් අපි හිතුවා උපේක්ෂා ගැන ඒ විදියට පුංචි තොරතුරු ටිකක් හොයලා බලන්න. ඒ වගේම ඇයගේ ජිවිතයේ ලස්සන ඡායාරුප ටිකකුත් අපි අරගෙන ආවා.