ගයාන්,චතුරිකා සොඳුරු කැදැල්ලේ සිඟිති දියණියත් සමඟ දැන් ගෙවන ජීවිතය




ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පින්,ශිල්පිනියක් මේ දෙදෙනා දැන් විවාහ වෙලා අවුරුදු ගණනාවක් වෙනවා. ඒ වගේම ගයාන් වික්‍රමතිලක කියන්නෙත් දක්ෂ රංගන ශිල්පියෙක්, ටෙලිනාට්‍ය වගේම සිනමා නිර්මාණ රැසකටම ඔහු දායක වෙලා තියනවා. චතුරිකා නම් මේ වෙද්දී රංගන ක්ශේත්‍රයේ දැන් වැඩිය දකින්නට නැහැ. අලුත උපන් දියණියගේ වැඩ කටයුතුත් සමඟ ඇය ටිකක් කාර්යභහුල වෙලා කියලා ථංඅයිඅ දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම ඉතින් අනෙකුත් රංගන ශිල්පීන්ට වගේම මේ දෙදෙනාටත් විවිධ කාලවලදී විවිද කතා පුවත් මැවුනා. ඉතින් දැන් අපි කතාකරන්නේ අවුන්ගේ සොඳුරු කැදැල්ල ගැන. ඔවුන්ගේ ලස්සන ඡායාරූප පෙළක් අපි අරගෙන ආවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments