කළා ක්ෂේත්රය තුල දැක ගන්න ලැබෙන ආදරණීය අවිහිංසක රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි මුතූ තරංගා කියලා කියන්නේ. කාලයක් රුපවාහිනී තිරය ඔස්සේ නිරන්තරයෙන්ම දකින්න ලැබුණු චරිතයක් විදිහටත් ඇයව හඳුන්වලා දෙන්න පුළුවන්. ඇයගේ රංගන චාරිකාවට දොරටුව විවර උනේ සෙනේෂ් බණ්ඩාර අධ්‍යක්ෂණය කල පලිගු ප්‍රසාද ටෙලිනාට්‍යය හරහායි. ඉන් පසු ඇය විවිධ චරිත රඟපෑවා. ඉතින් ඊට පස්සේ මුතූ තරංගා යලිත් අපට රැස් ටෙලිනාට්‍යය හරහා පසු ගිය කාලයේ පුංචි තිරයෙන් දැකගන්න ලැබුණා. ඉතින් ඒ අම්මා කෙනෙක් විදිහට. එත් කියන්න ඕනේ එක වරම ඇය රංගනයෙන් ඈත් වුනු බවක් අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒකට හේතුව ඇය රංගනය ගැන කලකිරීමෙන් ඉන්න එක කියලත් ඇය පසුගිය දවසක කියලා තිබුණා. ඉතින් රංගනය පැත්තෙන් එහෙම උනාට ඇයගේ ආදරණීය සැමියා නිශාන්ත ජයවර්ධනත් එක්ක ගත කරන ඔවුන්ගේ යුග ජීවිතය සතුටින් ආදරයෙන් පිරි ඉතිරි යන බවක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් අපි මේ විදිහට කියන්න යන්නේ මේ ආදරණීය යුවල ගැන අලුත්ම සුබ ආරංචියක් ගැනයි. ඒ තමයි මේ වනවිට අපේ ආදරණීය රංගන ශිල්පිනිය මුතූ තරංගා උතුම් මව් පදවිය ලබන්න සුදානම් වන පුවතක් තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් ඒ බව දැක්වෙන ඡායාරූප කිහිපයක්ම ඔවුන් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා වලට එකතු කරලා තියනවාත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ වනවිට උතුම් මව් පිය පදවිය ලබන්න ඉන්න මුතූ තරංගාට වගේම නිශාන්ත ජයවර්ධනටත් අපි අපේ සුබ පැතුම් එකතු කරන ගමන් අපි ඔවුන්ට දෙවි පිහිටා ප්‍රර්ථනා කරන අතරේ මේ දෙන්නාගේ නවතම ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්න හිතුවේ. ඉතින් එම අපූරු ආදරණීය ඡායාරූප පෙළ ඔබට පහතින් නරබන්නට පුළුවන්.