ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චිගේ ආදරණිය මව අභාවප්‍රාප්ත වෙයි




රිදී තිරයේ ආදරණිය පෙම්වතා වූ කමල් අද්දරආරච්චි සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා. ඒ ඔහුගේ ආදරණිය මව අභාවප්‍රාප්ත වූ නිසා. ඒ සටහන පහතින්

“මගේ ආදරයේ උල්පත සිඳී ගියා..

සදාකාලිකව නොපවතින තැනක් සොයා යන මතු භවයක අප

යලි හමුවේවා අම්මේ..”


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments