පුබුදු චතුරංග,බිරිඳ මාෂි එක්ක තුන්වන විවාහ සංවත්සරය සැමරූ හැටි




පුබුදු චතුරංග කියන්නේ රිදී තිරයේ සුපිරි චිත්‍රපට අතරට එක්වුනු දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම මේ දිනවල හිරු ටීවී මෙගාස්ටාර්ස් 3 නිවේදකවරයා ලෙසද කටයුතු කරනවා.

ඔහු විවාහ වෙලා ඉන්නේ මාෂි සිරිවර්ධන එක්ක යි.

නිරූපණයෙන් වගේම රූපවාහිනි වෙළඳ දැන්වීම්වලිනුත් කාගෙත් ආකර්ශනය සහ ආදරය දිනාගත්ත ඇගේ රංගන හැකියාවද අපිට දැකබලා ගන්න පුළුවන් වුණා.

මේ කතාව නම් මේ දෙන්නාගේ නිර්මාණ කටයුත්තක් ගැන නම් නෙවෙයි.

අද මේ දෙන්නගේ 3වන විවාහ සංවත්සරයයි….ඒ නිසාම ඔවුන් දෙ‌දෙනා දළදා සමිදුන් වැඳ පුදා ගැනීමට ගොස් තිබුණා.

මේ ගැන පුබුදු සහ මාෂි දෙදෙනාම සිය මුහුණු පොතේ සටහන් තබා තිබුණේ මෙහෙමයි…..

May be an image of 2 people, people standing, temple and outdoors

May be an image of 2 people, people standing, temple and outdoors


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments