VOLGA KALPANI

වොල්ගා කල්පනී බුකිය කැළඹූ ඡායාරූප ගැන දැන් කියන කතාව – Photos


1 share


වොල්ගා කල්පනී කියන්නේ, පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්. පසුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළත් ඇය ගැන විවිධ දේ පළවන්නට වුණා.

ඒ අතරතුර ඇය නැවත පෙම්වතියක් වුණා කියලත් කතන්දරයකුත් අපිට අහන්න ලැබුණා. කොහොම වුණත් ඇය සතිඅන්ත පුවත්පතක විශේෂාංගයකට එකතු වෙමින්, සමාජ මාධ්‍යයේ හුවමාරු වුනු ඡායාරූපයක් ගැන විශේෂ සඳහනක් කර තිබුණා.

මේ තියෙන්නේ ඇය කියපු දේ…

මගේ Instagram Page එකේ වැඩිම Like Views ලැබිලා තියෙන්නේ මේ Picture එකට. මේක ගත්තේ නුවර දළදා මාලිගාවට ගිය අවස්ථාවේදී. මේකේ මාත් සමඟ මගේ හොඳම යාළුවෙක් වන බිනෝෂ් පීරිස් ඉන්නවා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඔහු මගේ පෙම්වතා කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. මගේ හොඳම යාළුවෙක් පමණයි. ඉතින් මේ ෆොටෝ එකේදී අපි දෙන්නම ඉතාම චාම් සුදු ඇඳුමකින් තමයි සැරසිලා ඉන්නේ. මේ වගේ Views ලැබීම ගැන ඇත්තටම සතුටුයි….


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
1
Lol
Wow Wow
2
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments