ලාබාල සැමියා සමඟ සමිතා මුදුන්කොටුව දැන් ගෙවන ලස්සන ජීවිතය


1 share


සමිතා මුදුන්කොටුව කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ,ජනප්‍රිය ගායන ශිල්පිනියක් වගේම ඇය පිළිබඳව කාලෙන් කාලෙට විවිධ කතාබහ ඇතිවුනා. ටික කාලයක් සමිතා සහ අතුලගේ කතාව සමාජ ජාල හරහා දැඩි කතා බහකට ලක්වෙමින් තිබියදී එය කාලයත් සමඟ වසදී ගියා. පසුව කාලයක් නිහඩව සිටි සමිතා පිළිබඳව නැවතත් කතාබහක් ඇතිවන්නේ. ඇය නැවතත් යුග දිවියට එළඹුනා කියන කතාවත් සමඟින්. එය තවත් විශේෂ වන්නේ ඇය විවාහ වන්නේ. ඇයට වඩා අවුරුදු ගණනාවක් බාල තරුණයෙකු සමඟ වීමයි. කෙසේ නමුත් ඒ හැමදේම පිළිබඳව දැන් වැඩිය කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් සමිතා මුදුන්කොටුව මේ විදියට විවාහා වෙන්නේ. චිරන්ත ගුණවර්ධන කියන තරුණය සමඟ. කොහොම උනත් දැන් මේ දෙදෙනා ඉතාම සතුටින් කාලය ගෙවනවා.

 


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
4
Love
Lol Lol
3
Lol
Wow Wow
2
Wow
Sad Sad
2
Sad
Angry Angry
2
Angry

Comments