රුක්ෂානා දිසානායක වගේම ඉමේෂාන් නෙල්ලියගහවත්ත කියන්නේ මේ වෙද්දී නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙන තරු දෙකක්. රංගන ශිල්පින් විදිහට විවිධ නිර්මාණ සඳහා සම්බන්ධ වෙන මේ දෙන්නා සැබෑ ජීවිතයේත් පෙම්වතුන් කියලයි ආරංචිය.
ඔවුන් ගත් අලුත්ම ඡායාරූප කිහිපයක් පහතින්.