ජනප්‍රිය නිළි විනු සිරිවර්දනගේ උපන්දිනයට සැමියාගෙන් කෝටියක් වටිනා වාහනයක් තෑගි




විනූ සිරිවර්ධන කියලා කියන්නේ කෙටි කාලයකින් ප්‍රේක්ෂක ජනප්‍රියත්වයට පත් වූ රංගන ශිල්පිනියක් .එමෙන්ම රූපවාහිනියේ හා සිනමාවේද දායක වුණු ඇතැම් නිර්මාණවලිනුත් ඇය ඇඟයීමට ලක් වුණා.මේ විදිහට කාගේත් ආදරය දිනාගත්ත විනූ ආදරණීය කැදැල්ලකට කූඩු වෙලා දැන් ටික දිනක්.

අද ඇයගේ 29 වෙනි උපන්දිනය. ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඇයගේ ආදරණීය සැමියා ඇයව පුදුමයට පත් කරමින් උපන්දින උත්සවයක් සුදානම් කර තිබුණා. මේ ඇය මුහුණු පොතට එක්කර තිබු එම අවස්ථාවේ ජායාරූප කිහිපයක්

May be an image of 2 people, people standing, car and outdoors

May be an image of 2 people, people standing, car and outdoors

May be an image of 1 person, standing and car

May be an image of 1 person, standing, car and balloon

May be an image of 2 people, car and outdoors


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments