දියණිය සහ අමායා අධිකාරී හර්ෂ දනොෂ් සමග සැමරු අතුල අධිකාරිගේ 55 වන උපන්දිනය


3 shares


අතුල අධිකාරි යනු කලා ක්ෂේත්‍රයේ දක්ෂ ශිල්පියෙක්. ඔහු මාර්තු 8 වෙනිදා තමන්ගේ 55 වන උපන්දිනය සැමරුවා. ඒ ඔහුගේ සහා අමායා අධිකාරිගේ පුංචි දියණියත් සමගින්. එහි විශේෂත්වය තමයි එකට අමයාගේ සැමියා වන හර්ෂ දනොෂ් සහභාගි වීම. තව මිතුරන් පිරිසකුත් එයට එකතුවෙලා හිටියා.

මේ සදහා අතුල අධිකාරිට සුබ පතලා ඔහුගේ ගෝලයින් ද සුබ පැතුම් එකතු කරලා තිබුණා, අතුල අමායා එකතු වෙලා උපන්දිනය සමරපු ජායාරූප පෙළක් පහතින්.

82614404 3048804621819086 3748026962023546880 n | Gossip Lanka

67281648 2654067297959489 9217562393507266560 n | Gossip Lanka

92564218 3225584947474385 4253464249629671424 n | Gossip Lanka


Like it? Share with your friends!

3 shares

What's Your Reaction?

Love Love
3
Love
Lol Lol
15
Lol
Wow Wow
1
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments