කුරුවිට තරුණියගේ නිසල දේහය නිවසට ගෙනා අවස්ථාව (PHOTO)


23 shares


කොළඹ, වේල්ල වීදියේ ගමන් මල්ලක තිබී සොයා ගත් ඝාතනයට ලක් වූ තරුණියගේ දේහය ඇය පදිංචිව සිටි නිවසට රැගෙනවිත් තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ (9) රාත්‍රී අදාළ තරුණියගේ දේහය මෙලෙස ඇය පදිංචිව සිටි කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ නිවස වෙත රැගෙන ආ බවත් අද (10) දහවල් ඇයගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවත් ය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඊයේ පස්වරුවේ ඇයගේ මෘත දේහය පවුලේ ඥාතීන් වෙත භාර දුන් බව වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.

තරුණියගේ දේහය නිවසට රැගෙන විත් තැන්පත් කළ අයුරු.


Like it? Share with your friends!

23 shares

What's Your Reaction?

Love Love
12
Love
Lol Lol
16
Lol
Wow Wow
24
Wow
Sad Sad
153
Sad
Angry Angry
48
Angry

Comments