පාසල් ඇරඹෙන දින ගැන ඇමති‌ගෙන් ප්‍රකාශයක්


1 share


නව පාසල් වාරය සඳහා පාසල් ආරම්භයේ වෙනසක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව සැලසුම් කල පරිදි මාර්තු 15 වනදා බස්නාහිර හැර සියලු පළාත්වල පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

බස්නාහිර පාසල් ආරම්භ කිරීම පිළිබඳව දින දෙකක් ඇතුළත සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලෙසට අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය බලධාරීන්ට දැනුවත් කල බවත් ඒ ඔස්සේ බස්නාහිර පළාත් පාසල් ආරම්භ කෙරෙන දිනය තීරණය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments