බුත්තල SI කරේ දාගෙන ගිය රහස් මල්ල සොයාගනී


5 shares


බුත්තල උප පොලිස් පරීක්ෂකවරයා විසින් කරේ දමාගෙන ගිය ගමන් මල්ල මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා වනවා. පොලිසිය සැක මතු කර තිබුණේ තරුණියගේ හිස මෙම ගමන් මල්ලේ තිබිය හැකි බවටය. කෙසේ නමුත් ගමන් මල්ල පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තිබී හමුව ඇති අතර එහි තරුණියගේ හිස රැගෙන පැමිණි බවට කිසිදු සාක්ෂියක් හමුව නොමැත.කිසිදු ආකාරයකින් ලේ පැල්ලමක් හෝ එම ගමන් මල්ලේ තිබී නැති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අනුව තරුණියගේ හිස සොයා තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.


Like it? Share with your friends!

5 shares

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
3
Lol
Wow Wow
6
Wow
Sad Sad
6
Sad
Angry Angry
6
Angry

Comments