ආදරණීය සැමියා සමගින් විවාහ සංවත්සරය සැමරූ – විනූ සිරිවර්ධන




විනූ සිරිවර්ධන කියලා කියන්නේ කෙටි කාලයකින් ප්‍රේක්ෂක ජනප්‍රියත්වයට පත් වූ රංගන ශිල්පිනියක් .එමෙන්ම රූපවාහිනියේ හා සිනමාවේද දායක වුණු ඇතැම් නිර්මාණවලිනුත් ඇය ඇඟයීමට ලක් වුණා.

මේ විදිහට කාගේත් ආදරය දිනාගත්ත විනූ ආදරණීය කැදැල්ලකට කූඩු වෙලා දැන් ටික දිනක්. ඉතින් පසුගිය දිනක ඇය ඇයගේ ආදරණීය සැමියා සමගින් විවාහ සංවත්සරය සමරා තිබුණා.මේ ඇය මුහුණු පොතට එක්කර තිබු එම අවස්ථාවේ ජායාරූප කිහිපයක්.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments