මාස 09 ක කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදුන් මව අත්අඩංගුවට




කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන සංවේදී වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වල සැරිසරමින් පවතිනවා.

යාපනය, අරියාලෙ, නාවල්අඩි ප්‍රදේශයේ වයස අවුරුදු 24ක මවක් විසින් සිය මාස 09ක කුඩා දැරියට මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ කාන්තාව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව දැනට මාසයකට පමණ පෙර මෙම දරුවාද සමග කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මේ සම්න්ධයෙන්වන පරීක්ෂණ යාපනය පොලසිය විසින් සිදුකරනවා.

 

IMG 20210302 WA0003 | Gossip Lanka


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
9
Sad
Angry Angry
7
Angry

Comments