කොවිඩ් එන්නත ලබා ගැනීමට කොළඹ ඔබ ඇමතිය යුතු දුරකතන අංක මෙන්න




කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාව කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම සඳහා ඇමතිය යුතු දුරකතන අංක සහ විද්‍යුත් ලිපිනයන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් නිවේදනය කර ඇත.

ඒ අනුව, ඔබගේ ප්‍රදේශයට අදාළ පහත සඳහන් දුරකතන අංක හෝ විද්‍යුත් ලිපින සමග සම්බන්ධ වී එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – වෛද්‍ය ධම්මිකා ජයලත් 011 2437154 [email protected] / [email protected] / [email protected]

ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, කොළඹ මහ නගර සභාව – වෛද්‍ය රුවන් විජයමුණි [email protected]

බණ්ඩාරනායක මාවත – 0112320256 [email protected]

බොරැල්ල –  0112695943 [email protected]

ෆෝබ්ස් පාර – 0112694903 [email protected]

කිරුළ – 0112586822 [email protected]

කිරුළපන – 0112512045 [email protected]

කුප්පියාවත්ත – 0112695754 [email protected]

මාළිගාවත්ත –  0112687280 [email protected]

මෝදර – 0112523695 [email protected]

මොහිදීන් මස්ජිද් – 0112434558 [email protected]

නිව් බසාර් – 0112421454 [email protected]

කොම්පඤ්ඤ වීදිය – 0112324693 [email protected]

ශාන්ත පාවුළු – 0112433826 [email protected]

වාසල පාර – 0112432494 [email protected]

වැල්ලවත්ත – 0112362495 [email protected]

ප්‍රාදේශීය අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී – කොළඹ – වෛද්‍ය ඒ.අයි. ජාගොඩ – 011 2327893 [email protected] / [email protected]

තව ද පහත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා සම්බන්ධ වී එම ප්‍රදේශවල ජනතාවට එන්නත්කරණය පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකිවේ.

බත්තරමුල්ල – 0112886532 [email protected]

බොරලැස්ගමුව –  0112519374 [email protected]

දෙහිවල –  0112126373 [email protected]

එගොඩඋයන – 0112645483 [email protected]

ගොතටුව – 0112411281 [email protected]

හංවැල්ල – 0362253502

හෝමාගම – 0112855244 [email protected]

කඩුවෙල – 0112571463

කහතුඩුව – 0112818525 [email protected]

කැස්බෑව – 0112600448 [email protected]

කොළොන්නාව – 0112411281 [email protected]

මහරගම –  0112843588 [email protected]

මොරටුව – 0112645483 [email protected]

නුගේගොඩ – 0112645483 [email protected]

පාදුක්ක –  0112859097 [email protected]

පිළියන්දල –  0112614489

පිටකෝට්ටේ – 0112862973 [email protected]

රත්මලාන – 0112723371 [email protected]


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments